අපේ හාඩ් ඩිස්ක් හි ඉඩ වැඩි කර ගැනීමට,ෆයිල් පහසුවෙන් ෂෙයා කර ගැනීමට,ෆයිල් සදහා ඉහල ආරකෂාවක් ලබා ගැනීමට,ෆයිල් රාශියක් එකට ගොනු කර ගැනීමට.. තවත් නානාප්‍රකාර අරමුණු යටතේ අපි ෆයිල් හැකිලවීම හෙවත් කම්ප්‍රෙස් කිරීම සිදු කරනවා.මේ සදහා 7-සීප්,වින්-සිප්,වින්රාර්,වින්ඩෝස් 7-සිප්.. වැනි මෘදුකාංග භාවිතා වෙනවා.වින්රාර් මෘදුකාංගය මේ අතර ඉදිරියෙන්ම තිබෙන මෘදුකාංගයක්.මෙමගින් පොදුවේ භාවිතා වන ZIP සහ RAR හැකිලුම් ෆෝමැට්ටුවන්ට අමතරව CAB, ARJ, LZH, TAR, GZ, ACE, UUE, BZ2, JAR, ISO, 7Z, Z.. වැනි ෆෝමැට්ටු රාශියකට සහයෝගය දක්වනවා.මෑතකදී වින්රාර් මෘදුකාංගයෙහි ප්‍රධාන 5 වන සංස්කරණය නිකුත් වුනා.ඔබ තවමත් වින්රාර් මෘදුකාංගය භාවිතා කරන්නේ නැතිනම්  නැතහොත් අලුත් සංස්කරණයට යාවත්කාලීන වුනේ නැතිනම් මෙන්න බා ගන්නකෝ. 


32 Bit-1.7 MB

64 Bit-1.9 MB


0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog