skype credit නොමිලේ









මේ දවස් වල රාවයක් යනවා ස්කයිප් එකෙන් නොමිලේ ක්‍රෙඩිට් දෙනවා කියලා.... අපිටත් ඉතින් නිකන් දෙනවා නම් ඔනේ කුණු ගොඩක් බාර ගන්නවානේ.. ඉතින් මමත් හොයලා බැලුවා මොකක් ද මේ හරුපේ කියලා!!ඉතින් මෙක ගැන ගොඩක් බ්ලොග් සටහන් හම්බුනා ඉංග්‍රිසි සහ සිංහල දෙකෙන්ම...ඉතින් මම එවා කියවලා බැලුවා... ඉතින් සිංහල එවා වල තිබුනා IP එක මාරු කරලා ගන්න පුලුවනි කියලා... මොකද එක ලංකාවට නිකන් දෙන්නෙ නැති නිසා.... දන්නවනේ ලංකාවට නිකන් දුන්නොත් දීලා ඉවර කරන්න බැහැ කියලා!!

ඉතින් මම කියවපු සිංහල බ්ලොගයෙ තිබ්බෙ Hot Spot Sheild එක භාවිතා කරලා IP එක මාරු කරන්න...ඇත්තමයි මට බ්ලොග් එකේ නම නම් මතක නැහැ හැබැයි ඔක්කොම හොඳට විස්තර කරලා තිබුනා.... ඉතින් මම කල්පනා කලා අපේ RealHide IP එකෙනුත් උත්සහයක් දාලා බලන්න.. මොකද එක ADSL වලට හොඳට Support කරන නිසා..

Real Hide IP ලිපියට

ඉතින් මම මුලින්ම කලේ Fire fox බ්‍රව්සර් එකෙන්..... එකෙන් ටිකක් කෙස් වගේ නිසා මම Opera බ්‍රව්සර් එකෙන් කරන්න පටන් ගත්තා...ඔයාලත් Opera එකෙන් කරනවා නම් වඩා හොඳයි!!

හරි මුලින්ම එක කරගන්න!!! මම රට හැටියට භාවිතා කලේ United Kingdom , මොකද ඇමෙරිකාවේ IP Use වෙනවනේ හැම තැනම..Real Hide IP එකෙන් කැමති රටක IP එකක් ගන්න පුලුවන් කියන එකත් මතක තියාගන්න

දැන් මම බ්‍රව්සර් එක Open කරලා, Google.com එකට යන්න.... එතකොට Google UK එක Open වෙනවා නම් වැඩේ හරි!!එ කියන්නේ මෙකේ IP එක හරි කියලා.... සමහර අය කියයි What is my ip එකෙන් වගේ චෙක් කරන්න පුලුවන් නේ කියලා....එත් එකට වඩා මේක ප්‍රවෙසම්..

ඊලඟට ෆෙස්බුකියට ලොග් වෙන්න.... කලින් ලොග් වෙලා තිබුනා නම් වඩා හොඳයි

දැන් මේ පහල ලින්ක් එකට ගිහින් Like දාලා... එක Get Skype Credit ක්ලික් කරන්න


දැන් App එකෙන් ඔබට Skype Voucher නම්බර් එකක් දෙයි... හරිම ලෙසි හැබැයි හෙමිට සහ හදිසි වෙන්නෙ නැතිව පියවර ටික කරන්න

දැන් ඒ Skype Voucher Number එක පහල ලින්ක් එකට ගිහින්...තමන්ගෙ ස්කයිප් ගිණුමට බැර කරන්න.... විනාඩි 15ක් ඇතුලත ගෙවනවා කිව්වට විනාඩි 5න් ගිණුමට එනවා සහ ඊමෙල් පණිවිඩයක් එනවා..


හරියට කරන්න සහ කලබල නැතිව.... IP මාරු කලාට පස්සෙ පෙජ් එක ලොඩ් වෙන්නෙ නැති ප්‍රශ්ණයක් ආවොත් හෙමිට මුල ඉඳන් කරන්න...

මම නම් විහිලුවට වගේ Voucher 3ක් ගත්තා ෆෙස්බුක් Account 3කින්.........දැන් මේ බලන්නේ කාටද කතා කරන්නේ කියලා හික් හික් 


0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog