Airtel වලින් නොමිලේ Internet !!!!




                      Airtel වලින් නොමිලේ Intenet ගන්න විදිහ තමා මම අද ඔයලට කියලා දෙන්න යන්නේ... ඔන්න ඉතින් මම කලින්ම කියනවා මේකනම් මම කරලා නෑ.....ඉතින් මෙකේ සර්ථකත්වයනම් මට හරියටම විශ්වාස නෑ....

                         කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි හැබැයි ඉතින් මෙකට Dongle එකක්ම තියෙන්න ඕනලු... ඒකත් Huawei modem උනොත් තමා හොද කියලා
 
1.පලමුව apn :- airtelmms.com කියලා අලුත් Profile එකක් හදන්න...එහෙම නැත්නම් පහත සදහන් විධාන භාවිත කරමින් dialup connection එකක් හදන්න..මේවා Type කරන්න ඔනේdialup connection property වල තියෙන advance tab එකේ..

+CGDCONT=1
”IP”
”AIRTELMMS.COM”

2. හරි දැන් ඒ විදිහට හදලා Internet Connect වෙන්න..[දැන් ඔයලට Error message එකක් පෙනෙයි.]

3. දැන් connection properties වලට ගිහින් Network Tab එකට යන්න.. ඉන්පසු එහි ඇති සියලුම check box එකක්ම check කරන්න.. 

4. ඊටපස්සේ Internet Protocol Version (TCP/IP) කියන එක උඩ Click කරලාProperties වලට යන්න..ඊටපස්සේ USE THE FOLLOWING DNS SERVER ADDRESSESකියන එක උඩ Click කරලා මේ DNS දෙක ඒකට දෙන්න...

156.154.70.1 
202.138.96.3

5. ඊටපස්සේ Internet Connection එක Disconnect කරලා ආයේ Reconnect කරන්න.....

හ්ම්ම්ම්ම්ම්ම්.............. ඔන්න ඒ වැඩෙත් ඉවරයි.... එහෙනම් මොකක් හරි අවුලක් තිබුනොත් Comment එකක් දාන්න නැතත් Comment එකක් දාන්න..... 

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog