Windows Blue Screen දෝෂයට බය උනාද?
              බොහෝ විට windows භාවිතා කිරීමේ දී BSOD නැතහොත් Blue Screen of Death යන දෝෂය දැක ගැනීමට ඔබටත් හැකියාවක් ලැබීතිබෙන්නට ඇතබෙහෝ අවස්ථාවල එය දරුණු දෝෂයක් නොවෙන්නට පුළුවනඑසේ නම් අපි දෝෂය හඳුනා ගෙන ඉක්මණින්ම පිළියමක්යොදමු
Safe Mode මඟින් පරිගණකය ආරම්භ කරමු             
                මුලින්ම පරිගණකය ආරම්භ වන අවස්ථාවේ windows logo එකට පෙර F8 key එක එබීම මගින් Advanced Boot Option විවෘත කෙටගෙන එමඟින් Safe Mode යන්න තෝරා ගන්නඉන් පසු තිරය දෙස හොඳින් බලා සිටින්නඑවිට යම් driver file එකක් load වීමට වැඩි කාලයක්ගත කරන්නේ නම් එම driver file එක අන්තර්ජාලයෙන් සෙයා එය ප්
රතිස්ථාපනය කිරීම මගින් දෝෂය ඉවත් කරගත හැකිය.

                 මෙසේ driver file එකක දෝෂ නැති නම් safe mode මඟින් පරිගණකය ආරම්භ වේනමුත් BOSD සඳහා පරිගණකයේ දෘඩකොටසක දෝෂ සහිත වීම බලපායිඑසේ නම් පරිගණකයට ඈදා ඇති දෘඩ කෙටස් Device Manager මඟින් ඉවත් කර නැවත පරිගණකයආරම්භ කර බලන්නඑහි දී දෝෂය සමනය උවහොත් එම දෝෂ සහිත දෘඩ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්න.   
spyware, adware, virus, registry scan කිරීම


                 ඉහත කී  spyware, adware, virus, registry දොෂ හා virus නිසා පාළක පද්ධතියේ ඇති file හි වෙනස්කම් ඇති වීමෙන් , BSODදෝෂය ඇති වේඑවිට මෘදුකාංග ආධාරයෙන් spyware, adware, virus, registry scan කිරීමෙන් දෝෂ හඳුනා ගත හැකිය
අවසානයේ තිබුණු තත්වය මත පරිගණකය ආරම්භ කිරීම


              පළමු ක්
රමයේ මෙන්ම F8 යෙදා Advanced Boot Option වෙත ගොස් එහි Last known good configuration යන්න තෝරන්නඑවිට බොහෝ අවස්ථාවලදී දෝෂයන් මඟ හැරී යයි.

              එසේත් නැති නම් පරිගණකය restart කර  Advanced Boot Option හී  ඇති Enable boot logging යන කොටස තේරීම මඟින්windows boot වීමේ දී ඇති සියලුම file පිළිබඳ තොරතුරු ඇතුළත් ntbtlog.txt ලෙස widows folder එක තුළ සෙකැ එකක් නිර්මාණය වේපසුවඑය කියවා බැලීමෙන් දෝෂය ඇත්තේ කුමන කෙටසේ දැයි තීරණය කරගත හැකි .  
System Restore


              අවසාන වශයෙන්පෙර දිනයක් හා අවශ්
 ස්ථානයක් තෝරා ගෙන System Restore කර ගත හැකියනැතහොත් installation CD එකක් ආධාරයෙන් , System Restore කර BSODදොෂය ඉවත් කර ගත හැකි .

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog