උගත් දෙයෙන් අන්තර්ජාලය මගින් සල්ලි හොයමු.



මම උදේම ඔයාලට මගේ අද්දැකීමක් කියන්නම් .


.ගොඩාක් අයනම් මේකෙන් වැඩ කරගන්නවා ඇති .එත් දන්නේ නැති අය පොඩ්ඩක් මේක බලන්නකෝ .


මම මේ කියන්න යන්නේ.මම දකල තියෙනවා ගොඩක් අය ඉන්ටෙර්නෙට් එකේ සල්ලි හොයන්න ගිහින් එපා වෙලා ඉන්නවා.මෙතන ඉන්න හැමෝම වගේ මොකක්හරි දෙයක් දන්නවනේ අඩුමතරමේ ඔෆිස් හරි දන්නවනේ.යාලුවනේ ඔයාල මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලින් ප්
රයෝජනයක් ගන්නේ නැත්තේ මොකද ඔයාල දන්නේ නැතුවත් ඇති අදකාලේ ගොඩක්  ගෙදරට වෙලා මාසෙකට 25000  වැඩි ලබා ගන්නවා


මුලින් නම් මාත් බැලුවේ නැ.ඔයාල පුලුවන්නම් මම මේ පල්ලෙහා දල තියන ලින්ක් දෙකෙන් ලොගින් එකුන්ට්ස් හදාගන්නකෝ මම කියන්නේ ODESK.com / Freelancer.com කියන ඒවා ගෙන.අපිට මේවා එක්ක වැඩ කරනකොට කාගෙන්වත් තහනමක් වත්..අවදානමක්වත් නැ


ගොඩක් අය මේක වරද්ද ගන්නේ පැයකට කීයක් අය කරනවද කියන තැන දානවා ලොකු ගානක් එහෙම නෙමේ එතන දාන්නකෝ 2$ වගේ ඉතින් දවසකට පැය 3ක් වැඩ කලත් 600 ක් වගේනේද?ඉතින් ඔයාලට පුළුවන් විදිය දන්න දේ හරියට කරලා බලන්න .මාසෙට කීයද කියල ,,


අපිට හැමදාම ජොබ්ස් හමබ්වෙන්නේ නැ කියන්නේ අපි ඒවා ඉල්ලන ගැන නිසා.ගොඩක් අඩුත් නැතුව සාදාරන ගානකට ඉල්ලනකො .ඔයාලගේ CV එකෙත් ලොකු පණ්ඩිත වැඩ දන්නවා කියලදන්නා එපා.කරලා තයන දේ විතරක් දාන්නකෝ කිසිදේකට බයවෙන්නේ ඕනේ නැ ඒකට්ටිය වෙලාවට අපේ සල්ලි දෙනවා.මම මේදේ කියන්නේ ගොඩක් වගකීමෙන්.


මගේ අද්දැකීම් එක්ක .මේක හරියට කරගන්නවානම් ඔයාලට කාටවත් යටත් වෙලා රස්සා කරන්න ඕනේ නැ.බොරුවට ඔලුව රිදෙනකම් දැන්වීම් ක්ලීක කරන්න ඕනේනැ.https://www.odesk.com/?_redirectedhttp://getfreelancer.com/

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog