ලෝකයේ පෙරලියක් ඇතිකල විශිෂ්ඨ නිෂ්පාදනයකි portable apps.
මෘදුකාංග ස්ථාපනය කරගත්විට එය මුල් බැස ගන්නා නිසා එහි copy එකකින් තවත් පරිගණකයක ක්‍රියාත්මක කල නොහැකි තත්වයක් පැවතුණි.
මේ නිසාම ලැප්‍ටොප් භාවිතයට විශෘල මුදලක් වැයකල අය කොපමණ ඇත්ද.
අප තැනින් තැනට යද්දී අදාල පරිගණකයේ අපට අවශ්‍ය මෘදුකාංගය නොමැතිනම් අප අසරණ වන අවස්ථා එමටය.

ඒ සදහා හොදම විසදුම www.portableapps.com/  අඩවිය මගින් ලබාදී ඇත.
ඔබට කරන්නට තිබෙන්නෙ මෙම වෙබ් අඩවියට ගොස් ඔබට අවශ්‍ය මෘදුකාංග එකතුවක් වශයෙන් හෝ වෙන වෙනම බාගත කරගෙන Install කිරීම පමණයි.

මෙය Install කර ගත්තාට පසු Flash Drive එක පරිගණකයට සම්බන්ධ කරන සෑම විටම Start Menu එකකින් අවශ්‍ය මෘදුකාංග පෙන්වන නිසා වැඩකිරීමේදීද ඉතා පහසුය.
එම මෙනුව පහත ලින්ක් එකෙන් බා ගන්න

ඊට අමතරව අපට අවශ්‍ය වන අදාල මෘදකාංග විශාල පුමාණයක් පහත ලින්ක් එකේ ඇති අතර ඒව බොහොමයක් 100%ක් නොමිලේ ලබාදීමද විශේෂත්වයකි. ඒවා සාමාන්‍ය පරිදි Install කරගන්න Install කල යුතු ස්ථානයට පෙන්ඩ්‍රයිව් එක පෙන්වන්න

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog