Phishing වලින් Hack කරමු!!





                          හ්ම්ම්.... අද අලුත්ම පාරකට බහින්නයි හදන්නේ..ගොඩක් අයට තියෙන උනක්නේ හැක් කරන්න.හැබැයි ඉතින් හැක් කිරිල්ල නරක දේට වගේම හොද දේටත් යොදාගන්න පුලුවන්.මම මේවා කියල දෙන්නේ කාටවත් කරදර කරන්න උදවුවක් වශයෙන්නම් නෙමේ.යමක් ඉගෙන ගන්නයි.
මාතෘකාව තමා Phishing.
       Phishing වලින් කරන්නේ සත්ය වෙබ් අඩවි සේ වියාජ වෙබ් අඩවි  සාදා ඒවාට පිවිසෙන පුද්ගලයන්ගේ තොරතුරු සොරා ගැනීමයි.කැත වැඩ නේද...



   
   උදාහරනයක් විදිහට Facebook,Gmail,Yahoo,Twitter වගේ සමාජජාල හොර වෙබ් පිටුවක් හදලා  එම වෙබ් පිටුවෙ URL එක කිසියම් පුද්ගලයෙක්ට යැවූවිට එම පුද්ගලයා විසින් User name හා password ඇතුලත් කර එම පිටුවට ඇතුලුවීමට උත්සහ දරන විටඑම පුද්ගලයාගේ user name හා password හැකර් කරුවාගේ දැහැනට වැටිලා ඉවරයි.හරි සනීපයි නේ….

මේ වැඩේ කරන එකත් ලේසි නෑ...මුලින්ම ඇත්ත වෙබ් පිටුව වගේම බොරු වෙබ් පිටුවක් හදාගන්න ඕනේ..මෙන්න මේවගේ.



  •    Facebook.html
  •        Login.php


දැන් හදාගත්ත ෆයිල් දෙක Host කරන්න ඕනේ.හැම වෙබ් අඩවියකම file host කිරීමේ හැකියාව නෑ..ඒකට මේ වගේ නිකන් දෙන web hotsing උදවු කරගන්න පුලුවන්.

http://adf.ly/s4DGy
  
          මේ අඩවි වල ලියාපදින්චි වීමේදී ඔයාලගේ ඇත්ත තොරතුරු ඇතුලත් කරන්න මතක තියා ගන්න.මේ වගේ Hotsing හදන්නකොට පොඩි පොඩි කේස් දාන්න පුලුවන්.මේ වගේ වෙලාවෙදී Free foxy බාවිතා කරන්න පුලුවන්.
හරි ඔයා හදාගත්ත hotsing එකට දැන් අර හොර වෙබ් පිටු දෙක upload කරන්න.එකේFacebook.html කියන වෙබ් පිටුවේ URL එක ඔයාට ලබා ගන්න පුලුවන්.

webhosting වල මෙන්න මෙහෙමයි කරන්නේ.File Manager යන්න 




එතන public html කියන එකට යන්න.දැන් උඩ upload කියල එකක් එති අන්න ඒක click කොරලා file ටික upload කරගන්න.

උදා:- unt.fb.h/myfb.html


ඒකට ගිහින් බලන්න ඇත්ත වෙබ් පිටුව වගේමයි නේද.ඒක බොරු page එක හොදේ..
ඔයාගේ Phishing site එකේ වැඩ ඉවරයි.දැන් ඉතින් මාලු බාන්නයි තියෙන්නේ..
ඔයාගේ හොර පේජ් එකේ URL එක ඔයාට හැක් කරන්න ඕන මෑන්ස්ට මොනවහරි බොරුවක් ගොතලා යවන්න.මෙන්න මෙහෙම.

මචන් සුපිරි බාන්ඩයක් සෙට් උනා.  unt.fb.h/myfb.html මේකෙන් ගිහින් බලපන්. මේකේ සෙල්ලමක් තියෙනවා ඒක කලාම $3 ලැබෙනවා මමත් ලගදි හොයාගත්තේ.හරි ලේසියි බන් කරල බලපන්.කාටවත් කියන්න එපා.උබව විශ්වාශ නිසයි මම කිවුවේ.නිකන් දෙන නිසා ගනින්. (මේ වගෙත් ගොනාට අන්දන්න පුලුවන්.හී හී.මේක මගේ ර්‍රලෝඩ් වැඩක්)

ඔන්න ඒ මෑන්ස් ඔයාගේ ටෝක් එකට ඒ link එකට ගිහින් ඒ පේජ් එකේ user name,password ගහලා log උනා.

   කොයි දැන් සෙල්ලම.අරූ කිවුවේ බොරුවක්ද කොහෙදෝ කියලා හිතයි.ඒත් මොකද අනේ...


   එයා ලොග් උන ගමන් ඔයාගේ file host කරපු තැන text file එකක් හැදිලා ඇති.අන්න ඒක open කරලා බලන්න.ගෙඩි පිටින් තියෙනවා නේද.මල්ල කරේ.ඒ මෑන්ස්ගේusername එකයි password එකයි එකේ සටහන් වෙලා ඇති.



ඊට පස්සේ ඕන එකක් ඕන්න...

ඔයාගේ හොර පේජ් ඒකේ URL එක ඔයාට ඕන විදිහට යවන්න පුලුවන්.ඒ URL එකFacebook එකෙන්ම එවනවා වගෙත් යවන්න පුලුවන්.එතකොට සැක හිතන්නෙත් නෑනේ...



      ඔන්න ඕක තමා Phishing කියන්නේ.Phishing වලින් කරන්න පුලුවන් වැඩ බොහොමයි.. හොදට හිතලා බලන්නකෝ...
   අදට මම යන්නම්.Phishing බාවිතයෙන් Facebook හැක් කරන විදිහ කියල දෙන්නම් තවත් ලිපියකින්.එතකන් හරියට Phishing කරන්න හොද Hotsing එකක් හදා 

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog