නවතම Windows 8.1 බාගන්න Activator එකත් සමගින්




ඔයාලා දන්නවනේ Microsoft කියන සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය තමා Windows 8.මේ මෑතකදී Windows 8 හි නවතම සංස්කරණය එලි දැක්වූවා.ඒ තමාWindows 8.1 aka Windows Blue .



මිල නම් ගොඩක් වැඩියි.මල පනිනවා මිල නිසා .. 

$119ක් කියන්නේ ..ඒ කියන්නේ ලංකා මුදලින් රු.15470 ක් පමණ වෙනවා.

අපෙ එවුන් කවද්ද සල්ලි දීලා ගත්තේ.. ඔන්න ඔහේ බාගෙන මම කලින් ඔයාලට දුන්න crack එකෙන් active කරගනිලා බන්.නිකන් තියෙන එකනේ..අමාරුවක් තියෙනෙවැයි නිකන් සල්ලි පුදන්න!

ඔන්න පහලින් දානවා ලින්කු 2ක ගැලපෙන එකක් බාගන්න.



Download: 

windows 8.1 proX32 direct link(2.60 GB)




Download: 

 windows 8.1 pro X64 direct link (3.50 GB)


බාගෙන ISO එක DVD එකකට ලියාගන්න.
මෙන්න Activator එක. ඕක වැඩ නැත්නම් කියන්නකෝ..


එහෙනම් යාලුවනේ වටේ යන්න ඕනේ නෑ.එක ක්ලික් එකයි Download !! .අපෙ ඇඩ්ෆ්ලයි නෑ මුකුත් නෑ..මම කැමති නෑ විසිටර්ස්ලා වටේ යවන්න.

ඕක තමා මම දෙනවයි කිවුව තෑග්ග.තෑන්ක්ස් පාරක්වත් දාලා යන්න ඈ.. ගුඩ් බායි..

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog