මෙන්න හැමෝටම වැදගත් වෙන සුපිරි මෘදුකාංගයක් දැන්ම බා ගන්න. ෆොටෝෂොප් වගේ මෘදුකාංගයකින් ෆොටෝ එකක් රී ටච් කරනවා, දන්න සිංහලෙන් කියනවානම් සුමට කිරීමක් සිදු කරනවා කියන්නේ බෙල්ලේ පොට යන වැඩක් බව ෆොටෝෂොප් වැඩ්ඩො දන්නවනේ. ඒත් මේ ෆොටෝ ඉන්ස්ටුමන්ට් වලින් ගේමක් නැතුව ෆොටෝ එකක් රී ටච් කරන්න පුලුවන්. ෆේස් බුකියේ වෙන අයගේ ෆොටෝ දාලා ඉදිරියේදී සිය දිවි නසාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින නංගිලාට කදිම විසදුමක් මේක. මොකද, හාත් පසින්ම වෙනස් මූණක් දානවට වඩා තමන්ගේ මූණම ටිකක් පොලිෂ් කරලා දාන එකෙන් ගොඩින් බේර ගන්න පුලුවන්. ඊළග වැදගත්කම තියෙන්නේ ෆයිවර් ඇතුලු ෆ්‍රී ලාංසර් සයිට් වල වැඩ කරන අයට.
                                     සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරලා ක්‍රැක් ෆයිල් එක ඉන්ස්ට්‍රෝල් කරපු තැනට කොපි කරලා රී ප්ලේස් කරන්න. දැන් අපි පට්ටාන් ගමු. පට්ටාන් ගන්නකොටම පුංචි පුංචි ටියුටෝරියල් අටක් තියෙනවා අනිවා බලල ඉන්න. මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, මේකප් කිරීම, පාට වෙනස් කිරිම, දර්ශණ තලයක අනවශ්‍ය රූප ඉවත් කිරීම, මහත අය කෙට්ටු කිරීම සහ කෙට්ටු අය මහත් කිරීම, තව තව වැඩ ගොඩයි හොදේ.


6 MB

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog