Graphics cards පිළිබඳව PC gaming වලට ඇලුම් කරන අප දැනගත යුතු දෙයින් ස්වල්පයක්.






අපි හුඟක් අය ගහන්නේ ඉතින් game වල හොර කොපිනේ. =P අපිට කොහෙන්ද genuine ගන්න සල්ලි? =( ඉතින් proper customer support නෑ ඒවාටඑතකොට හුඟක් වෙලාවට අපේ අය ගිහිල්ලාඒවා තමන්ගේ පරිගණක වල හරියට වැඩ නොකරොත්  ගැන අහන්නේ බාපු games DVD වලට දාලා විකුණන පොඩි පොඩි තැන් වල ඉන්න අයගෙන් තමයි ගොල්ලෝ එතකොට බොහෝවෙලාවට කියන්නේ "මේකට 256 VGA එකක් ඕනනැත්තම් "මේකට 512 VGA එකක් ඕනවගේ දෙයක්.

දැන් මෙතන තමයි ලොකුම අවුල ඇති වෙන්නේකාලයක් තිබුනා නිකම් graphics memory එකෙන් cards මනින්න පුළුවන්ඒත් දැන්නම් කෙසේවත්  වැඩේ සාර්ථක නෑ.
උදාහරණයක් හැටියට මෙන්න මේ card (GeForce 7200GS) එක බලන්න:

http://www.memory4less.com/m4l_itemdetail.aspx?partno=PVT72SYANG&itemid=1441822967&rid=fd_10

මේක 512MB memory එකක් තියෙන card එකක්ඒත් මේකේ දැන් එන games එකක් වත් හරියට ගහන්න බෑමේ card එක පාවිච්චි කරලා තියෙන කෙනෙක් ඉන්නවනම් ඒක දන්නවා ඇති.දැන්බලන්න මෙන්න මේ card (GeForce 8800GT) එක:

http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16814125089

මේ card එකේ තියෙන්නේ 256MB memory එකක්ඒත් මේක අර කලින් කියපු GeForce 7200GS එක වගේ කීප ගුණයක් වේගවත්.
(සැ.යුමේ card දෙකම දැන් ටිකක් පරණයිමම නිකම් උදාහරණ වශයෙන් මේවා ගත්තේ.)

ඇයි ඇත්තට මෙහෙම වෙන්නේඋත්තරේ සරලයි. Graphics card එකක් කියන්නේ RAM එකක් වගේ memory එකක් පමණක් නෙමෙයි. Graphics card එකක memory එකට වඩා බොහෝවැදගත් වන කොටසක් තියෙනවා තමයි GPU හෙවත් Graphics Processing Unit එකඒක CPU එක වගේ microprocessor එකක්හැබැයි එකෙන් කරන්නේ අපිට monitor එක හරහා පේනදර්ශන සකස් කරලා දෙන එක.
GPU ගැන වැඩිදුර තොරතුරු ඕනෙනම්:

http://en.wikipedia.org/wiki/Graphics_processing_unit

අපි game එකක් ගහනකොට ඒකේ performance එක තීරණය වෙන්නේ මෙන්න මේ GPU එකේ මට්ටම මත. Graphics memory පැත්තෙන් බැලුවොත් දැන් උනත් එන හුඟක් games වලට 256MBඇතිවිශේෂයෙන් Windows 7 එක්ක 4GB RAM විතර තියෙනවනම්ඒත් හොඳ GPU එකක් තියෙන්න ඕන.දැන් කාලේ එන game එකක් හරියට ගහන්නනම් NVIDIA GeForce GT 240 වලින්උඩ GPU එකක් හරි (220, 210 වගේ එකක් ගන්න එක සල්ලි නාස්තියක්මොකද ඒවායේ performance මදි) AMD Radeon HD 4550 වලින් උඩ GPU එකක් හරි තිබුනම හොඳයි.

වෙලාව තියෙන කෙනෙක් මේක කියවල බලන්නකෝතව මොනවත් දාන්න තියෙනවනම් edit කරලා දාන්නම්. =)

EDIT:
තමන්ට හරියන graphics card එකක් තෝරාගැනීම
==

මේකත් හුඟක් අයට ඇතිවෙන ප්
රශ්නයක්කොතැනකට හරි සල්ලි ගෙවලා PC එකක් assemble කරගෙන ඉවර වෙලා game එකක් ගහන්න බැලුවම ඒකේ තියෙන්නේ Intel onboard/on-processor GPU එකක් කියමුකෝ.එතකොට ඉතින් graphic details ඔක්කොම අඩු කරගෙන දඟලන්න ඕනපරණ CRT එකක් වගේ තිබුනොත්නම් අවුලක් නෑනැත්තම් resolution එක එහෙම අඩු කරාම කැතේ බෑ. =P

ඉතින් ඔන්න graphics card එකක් ගන්න යනවාහිතමුකෝ නිකම් GTX 590 හරි Radeon HD 6990 හරි වගේ තඩාර card එකක් ගන්න සල්ලි තියෙනවා කියලාහැමෝටම එහෙම තියෙන්නේ නෑ,ඒත් අපි නිකමට assume කරමුකෝඑහෙම කෙනෙක් එක පාරට ඕක ගෙනල්ල හයි කරන එක එච්චර නුවනට හුරු නෑතමන්ගේ පරිගණකයේ තියෙන අනිත් දේවල් වලට ගැලපෙනවද කියලබලල ඉන්න ඕන.

දැන් කාලේ එන games ටිකක් ලස්සනට ගහන්න නම් Core 2 Duo 2GHz+ (හරි  වගේ වේගයක් තියෙන AMD processor එකක් හරි) 2GB වත් RAM එකකුයි ඕනෙමයිඔය ටික තව ටිකකාලයකට ඇතිකවුරු කිව්වත් quad core ඕන වෙන්නේ නෑ දැනට.දැන් ඔය ටික තියෙනවනම් ඊළඟට වැදගත්ම දෙය තමයි PSU  කියන්නේ Power Supply Unit එකසාමාන්
යයෙන් ලංකාවේ පාවිච්චි වෙන්නේ 400W වගේ ඒවා වගේ එකකට නම් හරියන්නේ low profile card එකක් කියන්නේ වෙනම PSU එකෙන් power දෙන්න ඕන වෙන්නේ නැති card එකක්.මේ ගණයට එන්නේ GeForce නම් GT240, GT430, GT440, GT520 වගේ cards. මේවායේ performance එක ටිකක් අඩුයිලොකු ලොකු GTX cards වල කරන්න පුළුවන් වගේ Crysis, Metro 2033, Witcher 2 වගේ ඒවා full graphic detail එක්ක ගහන්න මේ cards වලින් බෑඒත් සාමාන්
 කෙනෙක්ට මේ වගේ එකක් ඇති.
ගොඩක් සල්ලි තියෙනවනම්ලොකු card එකක් ගන්නත් ඕනෙමයි කියල හිතෙනවනම්, 800W වත් PSU එකක් ගත යුතුමයිනැත්තම් power මදි වෙලා PC එකේ නානාප්
රකාර ප්
රශ්න මතු වෙන්න ගන්නවාහැබැයි ඔන්න මතක තියාගන්න ඕන මේකත්ඔය cards වලින් power ගොඩක් අදින හින්දාඑන මාසේ ඉඳල ලොකු light බිලක් ගෙවන්නත් ලැස්ති වෙලා ඉන්න ඕන. ;)

මට තවත් කියන්න තියෙන්නේ graphics card එකක් ගන්න ඕනෙනම්, www.anandtech.com හරිwww.tomshardware.com හරි වගේ site එකකට ගිහිල්ලා reviews ටිකක් කියවලා බලන්න අලුතෙන්ආව graphics cards ගැනඑතකොට තරමක අදහසක් ගන්න පුළුවන්. =)

Other sites for GPU reviews:
www.bit-tech.net
www.techpowerup.com
www.neoseeker.com/Hardware
www.hardwarecanucks.com
www.guru3d.com
reviews.cnet.com/graphics-cards
www.xbitlabs.com

EDIT2: දැනට ඇති graphics card එකේ තොරතුරු සොයාගැනීම:
==
Run (Windows logo key + R ඔබන්නවල dxdiag ලෙස type කර Enter ඔබන්න.
එහි Display නම් tab එකට පිවිසෙන්න.
Name: යටතේ ඔබගේ දැනට ඇති GPU එක දැක්වේ.

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog