පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත.

8:38 AM OHG Docs
ආයුබෝවන්
සුභ දවසක් ප්
රාර්තනා කරනව හැම දෙනෙකුටම.
ඉතින් ඔයාලට මතක ඇති මම කලින් AMI බීප් කෝඩ්ස් සටහනේ අවසානයට මතක්කලා අනෙකුත් කියන්නෙ

Phoenix බීප් කේත හා Award බීප් කේත ගැන කියලා දෙන්නම් කියා.
ඉතින් මම දැන් පැවසීමට යන්නේ Phoenix බීප් කේත පිලිබදවයි.

පරිඝණකයෙන් ඇසෙන Phoenix බීප් කේත.

මෙම බීප් කේත මා පෙර සඳහන් කරන්නට යෙදුන AMI බීප් කේත වලට වඩා සංකීර්ණයිවිස්තරාත්මකයිමෙහිදී මතුවන්නේ කොටස් තුනකට වෙන්වූ බීප් නාද රටාවකි.
බීප් (නතරවීමක්), බීප් බීප් (නතරවීමක්), බීප් (නතරවීමක්ආදී ලෙසිනිමෙහි බීප් හඩවල් වෙනස් විය හැක.
එමගින් දෝෂ නිර්නය කිරීම මෙහි ක්
රීයාදාමය වේමෙම බීප් හඩවල් අතරතුර කෙටි විරාමයක් පවතී.
යම් හෙයකින් එය වටහාගැනීමට අපහසු වුවහොත් නැවත කම්පියුටරය රී බූට් කර එය නිවැරදිව ගණනය කරගන්න.
මෙහිදී මා අංක වලින් දක්වන්නේ බීප් හඩවල් ගණනයඉරිකැබැල්ලෙන් දක්වන්නේ අතරමැදි විරාමයන්ය.
  • 1-1-3: CMOS වල ඇති කන්ෆිගරේශන් ඉන්ෆොමේශන් (වින්
  • යාසගත කියවීමේ තොරතුරුකියවිය නොහැකි මට්ටමක පවතීමවු පුවරුව මාරු කල යුතුය.
  • 1-1-4: BIOS වල අකර්මන්
  • යතාවක් ඇතිව ඇතමෙය අලුතින් කන්ෆිගරේශන් කිරීමට හෝ මාරු කිරීමට සිදුවේ.
  • 1-2-1: Mother board හී ටයිමර් චිපය දෝෂ සහිතයනව මවු පුවරුවක් අවශ්
  •  වේ.
  • 1-2-2: Mother board දෝෂ සහිතයිනව මවු පුවරුවක් අවශ් වේ.
  • 1-2-3: Mother board දෝෂ සහිතයිනව මවු පුවරුවක් අවශ් වේ.
  • 1-3-1: Mother board දෝෂ සහිතයිනව මවු පුවරුවක් අවශ් වේ.
  • 1-3-3: AMI බීප් කේතයේ කෙටි බීප් දෙකකදී මෙන්කම්පියුටරයේ මතකය අකර්මන් වී ඇතශ්
  • 1-3-4: Mother board දෝෂ සහිතයිනව මවු පුවරුවක් අවශ් වේ.
  • 1-4-1: Mother board දෝෂ සහිතයිනව මවු පුවරුවක් අවශ් වේ.
  • 1-4-2: මෙමරි චිප් වලින් කොටසක දෝෂ සහිතයි.
  • 2-?-?: බීප් දෙකකට පසුව නතරවී නැගෙන ඕනෑම බීප් ගණනකින් අදහස් වෙන්නේ මෙමරි චිප් දෝෂ සහිත බවයිඒවා පරීක්ෂාකර බලන්නබොහෝවිට ඒවා මාරුකිරීමට සිදුවේ.
  • 3-1-?: Mother board දෝෂ සහිතයිචිප් එකක් විනාශවී ඇතනව මවු පුවරුවක් අවශ් වේ.
  • 3-2-4: යතුරු පුවරුවට සම්බන්ද පරිපත කොටසේ දෝෂයකි. AMI බීප් කේතවල කෙටි බීප් හඩවල් ඇසෙනවිට මතුවන දෝෂයට සමානය.
  • 3-3-4: කම්පියුටරයට ග්රැෆික් කාඩ් එක සොයාගත නොහැකිබව හගවයිඑය විධිමත්ව සවි වී ඇත්දැයි බලන්න.
  • 4-3-?: ග්
  • රැෆික් කාඩ් එක වැඩ කරන්නේ නැතඑය මාරුකල යුතුය.
  • 4-2-1: Mother board දෝෂ සහිතයිචිප් එකක් විනාශවී ඇතනව මවු පුවරුවක් අවශ් වේ.
  • 4-2-2: පළමුව යතුරු පුවරුව පරීක්ෂා කර බලන්නඑය වෙනත් කම්පියුටරයක වැඩ කරයිනම් දෝෂය ඇත්තේ මවු පුවරුවේය.
  • 4-2-3: පළමුව යතුරු පුවරුව පරීක්ෂා කර බලන්නඑය වෙනත් කම්පියුටරයක වැඩ කරයිනම් දෝෂය ඇත්තේ මවු පුවරුවේය.
  • 4-2-4: එක්ස්පැන්ශන් කාඩ් වලින් එකක දෝෂයක් පවතීදෝෂය කුමන කාඩ් එකේද දැනගැනීම සඳහා ඒවා එකින් එක ඉවත් කරමින් හා සවි කරමින් රී බූට් කර බලන්නකාඩ්වල දෝෂයක්නොමැතිනම් මවු පුවරුවේ කාඩ් ස්ලොට් වලින් එකක දෝෂය පවතී.එසේ උවහොත් මවු පුවරුව මාරු කිරීමට සිදුවේ.
  • 4-3-1: Mother board දෝෂ සහිතයිනව මවු පුවරුවක් අවශ්
  •  වේ.
  • 4-3-2: Mother board දෝෂ සහිතයිනව මවු පුවරුවක් අවශ් වේ.
  • 4-3-3: Mother board දෝෂ සහිතයිනව මවු පුවරුවක් අවශ් වේ.
  • 4-3-4: දිනය හෝ වේලාව පිළිබඳ දෝෂයකිසෙටප් රන්කර දිනය හා වේලාව නිවැරදිව සකස් කර බලන්නඑය අසාර්ථක වුවහොත් බැටරිය මාරුකොට බලන්නඑයද අසාර්ථක වුවහොත්පවර්සප්ලයි එකේ දෝෂයක් වියහැක.
  • 4-4-3: මයික්
  • රෝප්
  • රොසෙසරය අනවශ්
  •  අයුරින් ක්
  • රියාත්මක වේපරීක්ෂණ ක්
  • රමලේඛයක් (ටෙස්ට් ප්
  • රෝග්
  • රැම්මගින් එය නිවැරදිව දැනගන්න. CMOS සෙටින් වලින් මෙය දැනගත හැකියඑය සත්
  • යවශයෙන්ම දෝෂ සහිතනම් ඩිසේබල් කරන්න.

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog