WINDOWS 7 INDEX RATING එක වැඩි කරමු !


මෙන්න තවත් නියම වැඩක්මෙන්න තවත් නියම වැඩක්  ඔයාල නිකමට වත් හිතුවද system rate එක වෙනස් කරන්න මෙන්න අකට උදව්වක්.
  • run word pad as administrator කියල ඉස්සෙල්ලම දීල පටන් ගන්න,
  • ඊළගට word pad  එකෙන්  C:\Windows\Performance\WinSAT\DataStore එකට යන්න.(file ටික පෙන්නුවේ නැත්තන් : all Documents : එක තෝරලා දෙන්න)
  •  Formal.Assessment   කියල file  එකක් තියෙනවා යටට වෙන්න.
  • එක open කරන්න .

  • එක ඇතුලේ  Ctrl+F  ඔබලාඑන searching bar එකේ “SystemScore” type කරන්න,
  •  SystemScore හොයාගත්තම 7.9 හෝ අවශ්
  •  පරිදි  වෙනස් කරගන්න .
  • ඊළගට save කරන්න  .දැන් වැඩේ ඉවරය්!!!!

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog