පසුව ලියමි-මෙම වෙබ් අඩවිය ස්කෑම් හෙවත් වංචනික වෙබ් අඩවියක් බව දැන ගන්නට ලැබුණි.සමහර අයට මුදල් ගෙවා ඇති අතර,තවත් සමහරුන්ට මුදල් ගෙවා නොමැත.එනිසා අලුතෙන් රෙජිස්ටර් වීමෙන් වලකින්න.ඔබට මුදල් ඉපයීමට අවශ්‍ය නම් Fiverr.com, Freelancer.com, Odex.com වැනි වෙබ් අඩවි වල වැඩ කරන්න.වැඩ් විස්තර සදහා 

ගෙදර ඉදන් ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හම්බ කරන්න ගොඩත් අය කැමතියිනේ.කැමති කට්ටියට නියම සොෆ්ටුවක් අද ගෙනාවා.සාමාන්‍ය බක්ස් සයිට් වල දවසකට දෙන්නේ සීමිත ඇඩ් ප්‍ර‍මාණයක්නේ.ඒ වගේම ඇඩ්ස් ක්ලික් කොරන්න වෙනමම ඒ වෙබ් අඩවියට ලොග් විය යුතුයි.හැබැයි මයි බ්‍රවුසර් කෑෂ් කියන්නේ ඊට සාපේක්ෂව ගොඩක් වෙනස් වෙබ් අඩවියක්.මෙම වෙබ් අඩවිය මගින් වෙනම සොෆ්ටුවක් දෙනවා.ඒක ඉන්ස්ට්‍රෝල් කරගෙන අපි ඉන්ටර්නෙට් එකේ සැරිසරන අතරේදීම එයාලඅපිට ඇඩ් පෙන්වනවා.අපිට තියෙන්නේ ඒවා බලලා ලැබෙන සල්ලි ටික එකවුන්ට් එකට දා ගන්න එක විතරයි.ෆ්‍රී එකවුන්ට් එකකට
සාමාන්‍යයෙන් ඇඩ් එකක් බලනවාට 0.0013 සිට 0.02 දක්වා ගෙවනවා.මෙහි ඇති ටාස්ක් කිරීමෙන් තවත් ඉපයිය හැකියි.ඩොලර් 19ක් සම්පූර්ණ වුනාම අපේ පේපැල් හෝ ඇලට් පේ එකවුන්ට් වලින් කැමති එකකට කෑෂ් අවුට් කර ගන්න පුලුවන්.මම අඩුම තරමේ මසකට කෑෂ් අවුට් දෙකක් වත් කරනවා.ඒ කියන්නේ සාමාන්‍යයෙන් 40$-50$ අතර මෙමගින් දැනට මම උපයනවා.රෙෆරල්ලනම් කවුරැත් නෑ තාම.දෙන ඇඩ් ඔක්කොම ක්ලික් කරලා දවසකට සාමාන්‍ය ටාස්ක් 5ක් විතර කලාම ගොඩ.ගෙදරින් බැනුම් අහන් නැතුව ඉන්ටර්නෙට්,ලයිට් බිල් ටිකවත් ගෙවල දාන්න පුලුවන්නේ අඩුම ගානේ.


මම එහෙම කිව්වට මෙහෙම හම්බ කරන්නත් පුලුවන් ඈ.

1)එහෙනම් පලමුව පහතින් සොෆ්ටුව බා ගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න.
0.75 MB
2)කැමති අය මගේ රෙෆරල් ලින්ක් එක ක්ලික් කොරලා යන්න.මේක ක්ලික් කරලා ගියාට ඔයාලට පාඩුවක් වෙන්නේ නෑ.වාසි නම් වෙනවා.මයි බ්‍රවුසර් කෑෂ් වල  මාස හතරක අත්දැකීම් සමග මෙහි ආදායම වැඩි කර ගන්නා ට්‍රික්ස් මම ඔයාලට දෙනවා.ටාස්ක් කරන්න දන් නැති අය මට කියන්න.එයාලට උදව් කරන්න මම සූදානම්. http://adf.ly/rzBKpමෙන්න මගේ ඊ මේල් ලිපිනය-nipunnawanjana@live.com
ඒත් සමහර අයට රෙෆරල් ලින්ක් පෙන්නන්න බෑනේ.ඒ අයට මෙන්න ඩිරෙක්ට් ලින්ක් එක.http://adf.ly/rzBPC
ඒකත් ෂුවර් නැත්තම් ගූගල් සර්ච් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න.
3)රෙජිස්ටර් වෙද්දි දෙන ඊ මේල් ලිපිනය,පාස් වර්ඩ් සහ පින් අංකය මතක තබා ගන්න.අමතක වෙනවනම් නෝට් පෑඩ් එකේ ගහල සේව් කර ගන්න.
4)දැන් ඊ-මේල් ලිපිනය කම්පර්ම් කරලා  ලොගින් වෙන්න.
5)ඊට පස්සේ කොම්පීතරේ රී ස්ටාර්ට් කරන්න.
6)දැන් ඔයාලගේ කොම්පීතරේ නෝටිෆිකේෂන් ඒරියා එකේ(වෙලාව,සවුන්ඩ් කොන්ට්‍රෝල් එහෙම තියෙන තැන) කොලපාට $ අකුරක් පෙනේවි.ඒ අකුර රයිට් ක්ලික් කරලා Settings තෝරලා, කැමති විදියට සෙටිංස් හදා ගන්න.ඇඩ් ෆීකුවන්සි එක අඩුම කරලා හයිඩ් ඇඩ් ආෆ්ටර් ‍10 සකන්ඩ් කියන එක තමා මම භාවිතා කරන්නේ.එතකොට ඇඩ් ඉක්මනට පෙන්නනවා.නැතිනම් ඔයාලට සම්පූර්ණ ඇඩ් සියල්ල බලන්න දවසම යාවි.
7)සෙටිංස් හදාන සේව් කර ගත්තට පස්සේ ඉන්ටර්නෙට් කනෙට් වෙලා,ආයෙත් අර ඩොල්ර් ලකුණ රයිට් ක්ලික් කරලා Associate තෝරලා අර සේව් කර ගත්ත ඊ මේල් ලිපිනය,පාස් වර්ඩ් සහ පින් අංකය ‍එන්ටර් කරන්න.දැන් Associate Software දෙන්න.

දැන් ඔක්කෝම හරි.මම කියපු විදියට සෙටිංස් හදා ගත්තානම් විනඩියෙන් විනාඩියට පොප් අප් එකක් මතු වෙලා ඇඩ් පෙන්නාවි.
දැන් ඒවා ක්ලික් කරලා එන සල්ලි එකවුන්ට් එකට දා ගන්න.සල්ලි වැටෙනවාද කියලා එකවුන්ට් එකටත් ලොග් වෙලා බලන්නකෝ.ඇඩ් පෙන්නන එක ඉවර වුනාම රයිට් ක්ලික් කරලා එක්සිට් වෙන්න.වෙලාවක් ලැබුනොත් ටාස්ක් කිහිපයකුත් කරන්න.සල්ලි දෙයියන්ගෙ මල්ලිනේ..
ප්‍රශ්නයක් වුනොත් ඊ මේල් එකක් දාන්න-nipunnawanjana@live.com

ඔබට ජය.

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog