VirtualBox ඒකෙන් වැඩ ගනිමු


මේකයි කතන්දරේ. කොම්පියුටරේ ඈතුලෙ තව කොම්පියුටර් හදන්න පුළුවන් නම් මරු නේද.
මේ ගැන සමහර අය දන්නවත්ඇති. ඇත්තෙන්ම කිවවොත් මේකVirtul computer එකක්. අපිට මේක අල්ලන්න බැහැ. ඒ වගේම CD/DVD / Hard Disk / Mother board /Ram ඔක්කොම තියෙනව. මේවා සැබවින්ම නැතත් මම මේ අද කියල දෙන්න යන software එකෙන් ඔයාට පුළුවන් ඔයාගෙ Computer එක ඈතුලෙ තව Computer 100ක් උනත් හදන්න. ඊට වැඩිය උනත් පුළුවන්.


  • මේක ඔයාලට ලැබෙන්න ලෝකයේ හොදම මිලට. ඒ කියන්නෙ නොමිලේ. (100% Free) .crack, serial මුකුත් ඕන නෑ.
  •  Windows, Linux, Macintosh ආදී බොහොමයක් Operating system වල මේක වැඩ.
  • මේකෙ උදව්වෙන් අපි හදන  Virtul computer එකට අපිට ඔනම Operating system එකක් දාන්නක් පුළුවන්
  • අපි අන්තර්ජාලයෙන් බා ගන්න softwares වල ​වෛරස් තියෙනවද කියන එක ගැන විශ්වාසයක් නැත්නම් මුලින් Virtul computerඑකට දාල test කරන්නත් පුළවන් එක වාසියක්. (බළල්ලු ලවා කොස් ඈට බාවනව වගේ) :-)
  • Virtul computer එකෙන් internet යන්න වගේම පරිගණකයෙන් කරන හැමදේම පුළුවන්
තව වාසි බොහොමයි. මටත් මතක නෑ දැන් නම්.
ඉතින් අපි බලමු මේකෙන් වැඩ ගන්න හැටි
මේකෙ නම VirtualBox. මුලින්ම මේක බා ගන්න.


0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog