මේ කේ තියෙන Your Text Heare කියන එකට මේ හදන එකට කවුරු හරි කිලික් කරොත් එහෙම එන්න ඕනා මැසේජ් එක තමයි මෙතන්ට දාන්න ඕනා.

Title Heareකියන එකට දාන්න ඕනා ඔබ මේකට කිලික් කරොත් උඩ ටයිටල් එක වෙන්න ඕනා එක

හරි දැන් මේක කරලා ඉවරවෙලා සේවු කරන්න ඕනා .vbs
  කියන එකෙන්ඕබගේ වශ්ශතාවය අනුව ඔබට මේක වෙනස් කරගත හැකිය

එහෙම කරන්න පුලුවන් වෙනස් කිරීම් මෙසේ  .

msgbox"Your Text Heare.",20,"title Heare"

ඔබට තවත් එසේ වාක්ය ටික අරකට යටින් නැවත දැමිය හැක එවිට කවුරු හරි මේ බොක්ස් එකට කිලික් කරොත් ඔබට එන පන්විඩයේ yes or no උඩින්ම ඇති පින්තූරය වාගේ  එයි එවිට මේදෙකෙන් එකක් හෝ කිලික් කරොත් එම පනිවිඩය ඒම සැලසිය හැක මේ පේලියෙන් කරන්නේ ඒකයඒකෙන් කිලික් කරොත් තමයි මෙන්න මේක එන්නේ
දැන් ඔබ මේ ප්
රොගෑරෑම් එක රන් කර බැලිය හැකිය එවිට මෙවිනි රූප දැකිය හැකි වේ මේවා එකිනෙක වෙනස් වන්නේ අර ඔබ දෙන මැසේග් එකිනි


තවත් වැදගත් කරුනක් මෙන්න ඔබට සිංහලෙන් වුවද ටයිප් කර හැකිය.හැබයි එසේ ටයිප් කර සේවු කිරීමට යාමේදී යටම ඇති Encoding කියන ඔප්ශනයට කිලික් කිරීමෙන් යට ඇති යුනිකෝඩ්යන්න කිලික් කරයුතුවේ.දැන් වැඩේ ඉවරයි මෙය ඔබගේ දැනුමෙන් අලුත් වැඩියා කර හැකිය.

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog