ඉහල ගුණාත්මක තත්වයකින් යුතුව ස්ක්‍රීන් රෙකෝඩින් කරන්න මේ මිරිල්ලිස් ඇක්ෂන් මෘදුකාංගය කියාපු බාණ්ඩේ. විශේෂයෙන්ම ගේම්ස්. මේ දවස්වල අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් විදියට යූ ටියුබ් ඇඩ්සෙන්ස් වලට ගොඩක් අය නැඹුරු වෙලා තියෙනවා. හේතුව යූ ටියුබ් ඇඩ්සෙන්ස් ඇපෘෘ කරගන්න එහෙම නැතිනම් ගූගල් කම්පැනියේ අනුමැතිය ලබා ගන්න ලේසියි වගේම ‍හොද ගෙවීමකුත් කරනවා. ඉතිං මේ අනුමැතිය ලබා ගත්තට ඇඩ්ස් පෙන්නන්න ක්‍රමේකුත් තියෙන්න එපැයි. ලේසිම ක්‍රමේ තමා ගේම් ප්ලේ වීඩියෝ හදල දාන එක.  යූ ටියුබ් ඇඩ්සෙන්ස් ගන්න දන් නැති අය දුක් වෙන්න එපා. ළගදීම ඒක කියලා දෙනවා. ඊට පෙර හොද යූ ටියුබ් එකවුන්ට් එකක් හදලා අඩුම තරමේ වීඩියෝස් දහයක්වත් අප්ලෝඩ් කරලා ලෑස්ති වෙලා ඉන්න. මේ මෘදුකාංගයෙන් තව වැඩ ගන්න පුලුවන් ටිකක් කල්පනා කලොත්. එහෙනම් බා ගෙන වැඩ කරලම බලන්න හොදේ.

17.5 MB

Zip Password:- www.p30world.com

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog