3D Games හදමු! (3D ගේම්ස් හදන්න ඉගෙනගන්න )



හරි ඔය ඇඩ් එකටත් ඔලුව දාන ගමන් මෙන්න මම ලිපියටත් බහිනවා. ගොඩක් අය කැමතිනේ Games ගහන්න.සමහරු උදේ ඉදන් රෑ වෙනකන් මැරීගෙන ගේම්ස් සෙල්ලන් කරනවා. ඉතින් කැමති නැද්ද තමන්ම ගේම් එකක් හදන්න.! ආ.. මොකා ගේම්ස් හදන්න.!! ඔවු ගේම්ස් හදන්න දැන් ඔයාටත් 3D Games හදන්න පුලුවන්. 

මේක මමත් ඉස්සර භාවිතා කරපු ටූල් එකක්.හරිම ලේසියෙන් පහසුවෙන් ගේම්ස් හදන්න පුලුවන්.මේකට coding දැනුමක් ඕනේ නෑ.ට්‍රයි කරලම බලන්නකො. ටික වෙලාවක් ඔට්ටු වෙනකොට වැඩේ අල්ලලා යනවා. Youtube එකෙත් ඕන තරම්  tutorials ඇති. මේකෙ නම 3D RAD .For Windows® 8/7/Vista/XP
ඔන්න පහලින් පින්තූර ටිකක් දානවා බලන්ටකෝ..








හලි ඔන්න ඉහෙනම් 3D RAD ලගෙම සයිට් එකට ගිහින් නිකන්ම බාගන්න ඈ.. 

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog