sms එකකින් Mobile Phones ක්‍රියා විරහිත කරමු!



අනේ මන්දා මචන්ලා මටත් මොනවා වෙලාද කියලා.මේ දවස් වල කොල්ලා අවුලින්.සෑහෙන කාලෙකින් සයිබරේට ලිපියකුත් වැටුනේ. විහිලුවක්වත් කරන්න හිතෙන් නෑ ඕයි.
වෙනදා වගේම Hasuna හැමදාම බිසී. සමහරු අහනවා මොනවද බන් ඔච්චර වැඩ තියෙන්නේ කියලා.මමනේ දන්නේ මට තියන වැඩ.හික්ස්.. අන්න හිනා උනා.(ඒක හිතකින් නෙමේ හිනා වුනේ ඈ..)

ඔය අස්සේ ඇම්මට වගේ මදහස් පාලම කියලා සයිට් එකක් කලා. ඒකෙන් පුලුවන් ඔයාලට අලුත්ම Mp3 සිංදු බාගන්න.එකතු වෙන්න කැමතිනම් මාව Facebook එකෙන් Contact කරගන්න. ඔය අස්සේ මේ Page එකටත් Like එකක් දාගෙනම එන්න.(සොදුරු සිත්තම්) ඕකත් ආතල් එකට හදපු එකක්.අපිටත් කියලා හිතක් තියෙනවනේ ඕයි.
මේ අස්සේ 16+ එකට තවත් කැරැල්ලක් යනවා.
චාටර් 16plus
ඔය අස්සේ වහිනවා.අද හොදටම තෙමුනා.
දුකයි බන්.මොනවා කරන්නද,ඉවසපන්.... තමා දැන් දෙසැම්බර් වෙනකන්!

හරි අද කියලා දෙන්න හදන්නේ SMS එකකින් කොහොමද Mobile Phone එකක් Shutdown කරන්නේ කියලා.හැබැයි ඉතින් මේක හැම Mobile එකකටම බෑ. NOKIA 1110,1110i,1112,1100,2100 කියන ටිකට විතරයි.මේක හරියට පුංචි වයිරස් එකක් වගේ දෙයක්.මේක වෙන්නේ මෙහෙමයි.ඔය පහලින් දාලා තියෙන ටික SMS එකකින් අදාල පුද්ගලයාට යවපුවහම! 

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
,,
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

ඉතින් යනවා. SMS එක Open කරලා බලද්දිම එයාගේ Phone එක Shutdown වෙනවා.සමහරක් Restart වෙනවා.යාලුවන්ට පොඩි ආතල් එකක් දීලා බලන්න.ටිකක් බය කරන්න පුලුවන් වෙයි(අපෙ උන්නම් බයවෙයි ඕවට) වෙන Mobile Phone වලට මට හම්බුන් නෑ.ඔයාලට හම්බුනොත් එහෙම මටත් කියන්ඩෝ.. දැන් පෙරේත ගොට්ටක්වත් කන්න යනවා.එහෙනම් අපි කැපුනා.අද හිනා වෙන්න වත් බෑ ඕයි. කිචි කවාගෙනවත් හිනා වියන්! ගුට් බායි ඈ.. ජය!
gn.bs.sd.tc.bye! (සුපුරුදු වචන ටික,දුකයි!)

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog