වින්රාර් මෘදුකාංගය ලෝකයේ වැඩිපුර භාවිතාවන ඉහල හැකිලුම් ශක්‍යතාවයකින් යුතු ෆයිල් කම්ප්‍රෙෂන් මෘදුකාංගයක්.මේකෙ අලුත් වර්ෂන් තාමත් ගත්තෙ නැතිනම් මෙතනින්ගිහින් බා ගන්නකෝ.මෙයත් සමග එන පහසුකම් ගොඩක් මෙම මෘදුකාංගයේ භාවිතාව වැඩිවීමට,ජනප්‍රිය තාවට හේතු වෙනවා.ඉතිං මේ අතරින් කම්ප්‍රෙස් කරන ලද ෆයිලකට පාස් වර්ඩ් යෙදීම බොහෝ ජනප්‍රියයි.ඒත් මේ පාස්වර්ඩ් එක අමතක වුනොත් ෆයිල් ආපසු ගන්න මේ රාර් පාස්වර්ඩ් රිකවරි මෘදුකාංගය වැදගත් වෙනවා.බොහෝ විට මෙසේ පාස්වර්ඩ් යෙදු ෆයිල් හම්බවෙන්නේ අන්තර්ජාලයෙන්.අතවශ්‍ය ෆයිල් එකක් බාගෙන ඕපන් කරන්න යනකොට තමා පාස්වර්ඩ් එක ඉල්ලන්නේ.එතකොට දැනෙන ආඩම්බරය සහ සන්තෝසය මම වෙනම විස්තර කරන්න ඕන නෑනේ.මෘදුකාංගය භාවිතා කරන ආකාරය පියවරෙන් පියවර පහත වීඩියෝ‍යෝවේතියෙනවා බලලා ඉන්නකෝ.



මෘදුකාංගය බාගෙන සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කර ගන්න.ක්‍රැක් එකත් එතනම ඇති ක්‍රැක් කර ගෙන වැඩ පට්ටාන් ගන්න.එහෙනම් අපි ගියා.ඔබට ජය.


1.1 MB

සෙවුම් පද
රාර් ෆයිල් පාස්වර්ඩ් රිමුව්
පාස්වර්ඩ් හැක්
පාස්වර්ඩ් අයින් කරන්න
පාස්වර්ඩ් හැකින් සොෆ්ට්වෙයා
පාස්වර්ඩ් හැකින් මෘදුකාංග

0 comments:

Design by NipunNawanjana | Nipun Nipun - My blog