මෙහෙම කලොත් කාට හරි Password දුන්නත් අව්ලක් නෑ -facebook එක Hack වීමෙන් වළක්වන හැටි (How to prevent facebook hacking in sinhala)
9:02 AM OHG Docs
බය වෙන්නෙපා මෙහෙම කාළාත් හැක් වෙන්නෙ නෑ.
ගොඩක් අයට තියෙන බයක් තමයි තමන්ගෙ facebook එක කවුරුහරි
හැක් කරයි කියන එක. ඉතින් දැන්ඒකට හොඳ විසදුමක් සපයල තියෙනව facebook තුලින්ම.
- මේකෙ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. අපි මේ ක්
- රමය ක්
- රියාත්මක කළාට පස්සෙ අපේ ගිණුමට ඈතුල් වෙන්න පුළුවන් අපේ පරිගණකයෙන් විතරමයි. කෙනෙක් ඔබේ password එක හොරකම් කරල හෝ අනුමාන කිරීමෙන් වෙනත්පරිගණකයකින් ඈතුල් වෙන්න හැදුවොත් මේ ක්
- රමය මගින් ඒක වළක්වනව.
- ඒ වගේම facebook ඔබට sms පණිවිඩයක් එවනව .ඒත් සමගම රහස් අංකයක් එවනව. එම රහස්
- ය අංකය ඈතුලත් කළොත් පමණයි වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න උත්සාහ කරන කෙනාට ඈතුල් වෙන්න පුළුවන වෙන්නෙ.
- ඉතින් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හදන කෙනා ඔබ නම් ඔබට ප්
- රශ්නයක් නැතුව log වෙන්න හැකි වෙනව.
- දැන් ඉතින් ඔබේ facebook ගිණුම hack කරන්න එන කෙනාට ඔබේ password එකයි ජංගම දුරකථනයයි 2ම නැතුව නම් hack කරන්න බැරිවෙයි. මොකද දැන් ඔබේ ගිණමට log වෙන්නපුළුවන් වෙන්නෙ ඔබේ පරිගණකයෙන් පමණයි.
- ඒ වගේම ඔබ කාර්යාල පරිගණකයෙන් facebook එනව නම් එහෙමත් නැත්නම් වෙනත් පරිගණක කීපයකින් facebook එනව නම් ඒවත් list එකට දා ගන්න.
හැබැයි මේ ක්
රමය ඔබේ facebook ගිණුමට active කර ගන්න වෙනව.
බය වෙන්නෙපා මම කියල දෙන්නම් කරන විදිය.
බය වෙන්නෙපා මම කියල දෙන්නම් කරන විදිය.
- log වෙන්න ඔබේ facebook ගිණුමට.
- දැන් දකුණු පත්තෙ උඩම බලන්න Account කියල එකක් ඇති. ඒක click කරන්න
- දැන් Account Settings කියන එක click කරන්න
- දෑන් පහලට ගිහින් Account Security කියන එක තෝර ගන්න
- එහි ඇති "Secure Browsing (https)
Browse Facebook on a secure connection (https) whenever possible
Login Notifications
When an unrecognized computer or device tries to access my account:
Send me an email
Login Approvals
When an unrecognized computer or device tries to access my account:
Require me to enter a security code sent to my phone"
.
සියල්ලට හරි ලකුණ යොදන්න. - දැන් පහත පරිදි box එකක් පෙනේවි. එය Next යොදා ඉදිරියට යන්න..
- මෙහි ඔබේ ජංගම දුරකතන අංකය යොදන්න. Next යොදා ඔබේ දුරනතනය දෙස බලන්න..
- ඔබට පෙනේවි එහි +32665 යන අංකයෙන් ලැබී ඈති sms පණිවිඩය.
උදා: " Facebook Mobile confirmation code: 5pcy9t Or visit http : / / fb. me /aeyCsk6cwCLRGl SMS charges may apply "
එහි ඈති අංකය (code) පහත ආකාරයෙන් facebook වල ඇති කොටුවේ type කර Submit කරන්න . - දැන් ඔබේ පරිගණකයේ නම සඳහන් කර Next යොදන්න. .
(facebook එය ඔබ වෙනුවෙන් මතකයේ තබා ගන්නනව.).. .
දැන් setup කර අවසානයි. .
දැන් ඔබේ ගිණුම සුරක්ෂිතයි.
පහත වීඩියෝව බලන්න. කරන හැටි සියල්ලම මුල ඉඳල අගට ඒකෙ තියෙනව..
http://youtu.be/NAQ7LuLKVp8
ඉතින් මේ ගැන ඔයාගේ අදහස් පහලින් Type කරල යන්න අමතක කරනනෙපා.
විරුද්ධ අදහස් තියෙනව නම් නිවැරදි කිරීම් තියෙනව නම් ඒ ගැනත් කියන්න.
දැන් ඔබේ ගිණුම සුරක්ෂිතයි.
පහත වීඩියෝව බලන්න. කරන හැටි සියල්ලම මුල ඉඳල අගට ඒකෙ තියෙනව..
http://youtu.be/NAQ7LuLKVp8
ඉතින් මේ ගැන ඔයාගේ අදහස් පහලින් Type කරල යන්න අමතක කරනනෙපා.
විරුද්ධ අදහස් තියෙනව නම් නිවැරදි කිරීම් තියෙනව නම් ඒ ගැනත් කියන්න.
- . ලිව්වේ: Nipunnawanjana
0 comments:
Post a Comment