Wednesday, August 28, 2013 No comments
මම "අනාගතය අදයි" වලට කඩේ යන කෙනෙක් නෙවේ ඈ.හැමෝම වගේ සිම්පල් ප්ලෑන් එකෙන් ගෙදරට කතා කරලා,ඔබ ලගින්ම ඉදගෙන මල් කඩලා,වේගවත්ම ජාලය ඇතුලු ලාබෙට දෙන ඕන *&^,^% කින්ඉන්ටර්නෙට් සර්ෆ් කරනවා.ආ.... ඒක නෙවේ කියන්න ආවේ.ඉන්ටර්නෙට් ඩවුනලෝඩර් මැනේජර් නැත්නම් අයි ඩී එම් තවත් ස්පීඩ් කරගන්න පුලුවන් පොඩි ගැජට් කෑල්ලක් හම්බුනා.බාගෙන ටැස් කොරලම බලන්න.ඉන්ටර්නෙට් ඩවුනලෝඩර් මැනේජර් මීට පෙර දුන්නනේ.තව ඩොට් නෙට් ෆේම් වර්ක් අවශ්‍යයයි.ඒකමෙතනින් බා ගන්න.
0.3 MB
RSS Feed
Twitter
9:10:00 PM
njk

1 comments:
Please Comment
Post a Comment