Run Crysis 3 Dx10 ON windows 7,8 100%work


             

1.Download microsoft Sdk For windows 7,8
 

          WINDOWS 7 32bit AND 64bit Download

           WINDOWS 8 32bit and 64 bit Sdk

WINDOWS 8.1 32bit and 64bit Sdk download

2.Watch Thise Video
















                       Support For Text



1.first download sdk
2.instrall it
3.seach for dxcpl taskbar
4.Run it
5.click add programe
6.crysis.exe
7.select dx11_0
8.apple and ok
9.run crysis 3.exe

                     

Download Part 1

Download Part 2

Read book

EXT3 and EXT4 are the latest versions of the EXT filesystem.
EXT3 and EXT4 are the latest versions of the EXT filesystem.
Formatting a universal serial bus flash drive is the same as formatting a hard disk drive; the process clears all data from the device and installs a filesystem, used to structure files on the drive. In Ubuntu, the supported filesystem is extended file system; in Windows, it's file allocation table or new technology file system. You can format a flash drive in Disk Utility or GParted -- two of the most popular programs used to manage disks in Ubuntu -- and install any of these filesystems on the device.

Using GParted

Step 1

Press "Alt-F2." Enter "sudo apt-get install gparted" -- without quotes -- into the dialog box.

Step 2

Select "Run in Terminal" and then click "Run." Type your password, when prompted, and then press "Enter" to install GParted to Ubuntu.

Step 3

Click "System." Point to "Administration" and then click "GParted." Enter your administrative credentials and then click "OK."

Step 4

Select your USB flash drive from the drop-down menu. Right-click the unallocated space and then click "New."

Step 5

Select from the File System drop-down menu "FAT" or "NTFS" to use the drive with Windows; select "EXT3" or "EXT4" to use the drive with Linux.

Step 6

Name the new partition. Enter the desired size for the partition into the New Size field, if desired, or use the entire disk.

Step 7

Click "Add." Click the green checkmark and then click "Apply" to format the USB Flash Drive.

Step 8

Click "Close" when the message "All Operations Successfully Completed" appears.

Using Disk Utility

Step 1

Click "System." Point to "Administration." Click "Disk Utility."

Step 2

Select the USB flash drive from the left pane. Select "Format Volume" from the right pane.

Step 3

Select "FAT" or "NTFS" to format the volume for use with Windows. Select "EXT3" or "EXT4" to format the volume for use with Linux.

Step 4

Name the new volume and then click "Format" to format the flash drive.

Tips

  • You can also open Terminal by clicking "Applications," "Accessories," then "Terminal," or by opening Dash, typing "Terminal," and then selecting "Terminal" from the results.
  • You can also access Disk Utility by opening Dash, typing "disk" and then selecting "Disk Utility" from the results.

References


ලෝකයේ පෙරලියක් ඇතිකල විශිෂ්ඨ නිෂ්පාදනයකි portable apps.
මෘදුකාංග ස්ථාපනය කරගත්විට එය මුල් බැස ගන්නා නිසා එහි copy එකකින් තවත් පරිගණකයක ක්‍රියාත්මක කල නොහැකි තත්වයක් පැවතුණි.
මේ නිසාම ලැප්‍ටොප් භාවිතයට විශෘල මුදලක් වැයකල අය කොපමණ ඇත්ද.
අප තැනින් තැනට යද්දී අදාල පරිගණකයේ අපට අවශ්‍ය මෘදුකාංගය නොමැතිනම් අප අසරණ වන අවස්ථා එමටය.

ඒ සදහා හොදම විසදුම www.portableapps.com/  අඩවිය මගින් ලබාදී ඇත.
ඔබට කරන්නට තිබෙන්නෙ මෙම වෙබ් අඩවියට ගොස් ඔබට අවශ්‍ය මෘදුකාංග එකතුවක් වශයෙන් හෝ වෙන වෙනම බාගත කරගෙන Install කිරීම පමණයි.

මෙය Install කර ගත්තාට පසු Flash Drive එක පරිගණකයට සම්බන්ධ කරන සෑම විටම Start Menu එකකින් අවශ්‍ය මෘදුකාංග පෙන්වන නිසා වැඩකිරීමේදීද ඉතා පහසුය.
එම මෙනුව පහත ලින්ක් එකෙන් බා ගන්න

ඊට අමතරව අපට අවශ්‍ය වන අදාල මෘදකාංග විශාල පුමාණයක් පහත ලින්ක් එකේ ඇති අතර ඒව බොහොමයක් 100%ක් නොමිලේ ලබාදීමද විශේෂත්වයකි. ඒවා සාමාන්‍ය පරිදි Install කරගන්න Install කල යුතු ස්ථානයට පෙන්ඩ්‍රයිව් එක පෙන්වන්න

m


බොහොම කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්න වෙලාවක් වෙන් කර ගන්න පුළුවන් උනේ.
ලෝකයේ විවිධ මෙහෙයුම් පද්ධති අතරේ දැනට වැඩිම පිරිසක් භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය ලෙස Windows  හැදින්විය හැකියි.
නමුත් අද නම් කියන්නට යන්නෙ අපේ රටේ අයට භාවිතා කරන්න පුළුවන් විදියට හදපු සුපිරි මෙහෙයුම් පද්ධතියක් (OS/ Operating System) ගැන.

  • නමින් Cylon Linux නම් වන මෙම මෙහෙයුම් පද්ධතිය අපේම රටේ අය විසින් Ubuntu මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන අපේ රටේ Internet පහසුකම් අඩු/නැති අයට වුවද භාවිතා කල හැකි ලෙස සැකසුණු (Customized OS) එකක්. 
  • මෙහි විශේෂත්වයද එයයි. බොහෝවිට Ubuntu  බාගත කර ගන්නා ශ්‍රී ලාංකික අපි එය ඉවත් කිරීමට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනා කියන කාරණය නම් 


" සිංදුවක් අහන්වත් වීඩියෝ එකක් බලන්නවත් බෑනේ"  යනුවෙනි.


  • නමුත් Cylon Linux ස්ථාපනය කරන ඔබ මේ සියල්ලන්ගෙන් සන්නද්ධයි.



  • එපමණක් නොවේ බොහෝ මෘදුකාංග (built in) අන්තර්ගතයි. 


එම නිසාම ඔබට Software , Crack සොයමින් කාලය නාස්ති කල යුතු නැත. එසේම මේ සියල්ල නොමිලේ ලබාදෙන freeware සහ Open sourse වර්ගයේ නිසා ඔබේ පරිගණකය නීත්‍යානුකූල එකක්ද වෙයි.
වේගය අතින් බැලූකල වින්ඩෝස් වලට ඉහල තැනක පවතින බව මාස ගණනක් මමද අත්හදා බලා ඇති බව සහතික හැකි අපූරු මෙහෙයුම් පද්ධතියකි

අඩංගු මෘදුකාංග පහත පරිදි වෙයි


  1. Artha Dictionary
  2. BleachBit
  3. Docky
  4. Xpad
  5. CryptKeeper
  6. CuttleFish
  7. CCSM
  8. Compiz (Patch)
  9. GnomeSplit
  10. RedShift
  11. Qreator
  12. Gloobus Preview
  13. Ultra Copier
  14. KGeography
  15. KMPlot
  16. KAlarm
  17. Firestarter
  18. Qucs
  19. Step
  20. PCSX (with spu,gpu plugins)
  21. PlayStation Helper
  22. Play on Linux
  23. Inkscape
  24. Blender (with Cycles)
  25. Scribus
  26. Hardware Lister
  27. RawTherepy
  28. Gimp 2.8 (with Plugin Registry)
  29. MyPaint
  30. Krita
  31. Facebook
  32. Pinta Image Editor
  33. LibreCad
  34. Scan2PDF
  35. Dia
  36. Rekonq Web Browser
  37. Tor Web Browser
  38. Rekonq Web Browser
  39. Nightly Web Browser
  40. Chrome Web Browser
  41. Prozilla Download Accellerator
  42. Deluge Bittorrent Client
  43. V Mobile Broadband
  44. FileZilla
  45. gFTP
  46. GnomePredict
  47. Ticker
  48. WiFi Radar
  49. XHydra
  50. Fogger
  51. KeepInternet
  52. Calibre Book Library
  53. View Your Mind
  54. Korganizer
  55. GNUCash
  56. KmyMoney
  57. OCRFeeder
  58. BlueFish Web Editor
  59. Komposer Web Editor
  60. Eclips IDE
  61. Eric Python IDE
  62. Dr.Python
  63. Gambas 2.0
  64. Quickly
  65. Avogadro
  66. Kalzium
  67. Stellarium
  68. Synaps
  69. Screenlets
  70. KdenLive
  71. OpenShot
  72. K3B
  73. Acetone ISO
  74. ConvertMe
  75. Arista Trascoder
  76. WinFF
  77. Amarok
  78. Smplayer
  79. VLC Media Player
  80. Audicious
  81. Play it Slowly
  82. Miro
  83. Auducty
  84. Lmms (No launcher)
  85. Mix 
  86. Asunder CD Ripper
  87. EasyTag
  88. DeVeDe
  89. DVD Styler
  90. OGMRip
  91. Imagination
  92. Cheese Web Cam Booth
  93. Guvc Webcam view
  94. Kazaam Screencaster
  95. RecordMyDesktop
  96. Dvdisaster
  97. Xfce Taskmanager
  98. Web Content Control
  99. Replay Video Cache Viewer
  100. Synaptic Package Manager
  101. Wine
  102. Wicid
  103. Xine
  104. YPPA



වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති මෘදුකාංග එකතුවට වඩා අතිවිශාල මෘදුකාංග එකතුවක් මෙහි ඇති බැව් ඔබට පෙනේ. මේවායේ වින්ඩෝස් වල ඔබ සිදුකරන කාර්යයන් ඒ ආකා‍රයෙන්ම මේ ආදේශක මෘදුකාංග මගින් සිදු කරගත හැකි අතරම,

යම් අයුරකින් Windows පද්ධතියේ ඇති මෘදුකාංගයම ඔබට අවශ්‍ය නම් එය වුවද ස්ථාපනය කිරීමේ පහසුකම WineHQ හරහා Cylon Linux  ඔබට ලබා දී ඇත.

එසේම අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේදීද වැඩි වශයෙන් ලාංකිකයන් HSPA Dongle භාවිත කිරීමට පුරුදු වී ඇති නිසා Cylon Linux තුලින් ඕනෑම වර්ගයක Dongle එකකින් අන්තර්ජාල සම්බන්ධ වීමට හැකි වන අයුරින් සැකසුම් සකස් කර දී ඇත.


Processor        : 1.7 GHz
R. A. M          : 1GB

සහිත හෝ ඊට වැඩි ධාරිතාවයකින් යුතු ඕනෑම පරිගණකයක පහසුවෙන් ධාවනය කල හැකිය.


VirtualBox ඒකෙන් වැඩ ගනිමු


මේකයි කතන්දරේ. කොම්පියුටරේ ඈතුලෙ තව කොම්පියුටර් හදන්න පුළුවන් නම් මරු නේද.
මේ ගැන සමහර අය දන්නවත්ඇති. ඇත්තෙන්ම කිවවොත් මේකVirtul computer එකක්. අපිට මේක අල්ලන්න බැහැ. ඒ වගේම CD/DVD / Hard Disk / Mother board /Ram ඔක්කොම තියෙනව. මේවා සැබවින්ම නැතත් මම මේ අද කියල දෙන්න යන software එකෙන් ඔයාට පුළුවන් ඔයාගෙ Computer එක ඈතුලෙ තව Computer 100ක් උනත් හදන්න. ඊට වැඩිය උනත් පුළුවන්.


  • මේක ඔයාලට ලැබෙන්න ලෝකයේ හොදම මිලට. ඒ කියන්නෙ නොමිලේ. (100% Free) .crack, serial මුකුත් ඕන නෑ.
  •  Windows, Linux, Macintosh ආදී බොහොමයක් Operating system වල මේක වැඩ.
  • මේකෙ උදව්වෙන් අපි හදන  Virtul computer එකට අපිට ඔනම Operating system එකක් දාන්නක් පුළුවන්
  • අපි අන්තර්ජාලයෙන් බා ගන්න softwares වල ​වෛරස් තියෙනවද කියන එක ගැන විශ්වාසයක් නැත්නම් මුලින් Virtul computerඑකට දාල test කරන්නත් පුළවන් එක වාසියක්. (බළල්ලු ලවා කොස් ඈට බාවනව වගේ) :-)
  • Virtul computer එකෙන් internet යන්න වගේම පරිගණකයෙන් කරන හැමදේම පුළුවන්
තව වාසි බොහොමයි. මටත් මතක නෑ දැන් නම්.
ඉතින් අපි බලමු මේකෙන් වැඩ ගන්න හැටි
මේකෙ නම VirtualBox. මුලින්ම මේක බා ගන්න.



  • කාලයක් නිහඩව ඉදල හොද දෙයක් දෙන්න හිතුණා.

  • අපිට ඕන දේ කෙනෙක් ලවා කතා කරන්න තියෙනව නම් මරු නේද ?

  • ඒ කොහොමද ?
මේ ගැජට් එකෙන් පුළුවන් අපිට ඕන දෙයක් පරිගණකය ලවා කතා කරවන්න.
ඒ වගේම ඕනම කටහඬක් අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර කර බලන්නත් පුළුවන්.
ස්ත්‍රී / පුරුෂ/ පොඩි ළමයි / සින්දු කියන කටහඬවල් එක එක වර්ගයේ කටහඩ රාශියක් තියෙනව...
ඒ වගේම Tempo , Speed  වෙනස් කරලත් try කරල බලන්න.
මේකෙ වටිනකම කියල නිම කරන්න බෑ.
මේකෙ Setup file එක මං ගාව තිබුණෙ නැති නිසා Setup file එකත් අළුතින් හදන්නත් සිද්ධ උනා.
වැඩි විස්තර මොකටද ​ඉතින් මෙන්න මෙතන   CLICKකරල බා ගන්නකො.



අළුත් ම අළුත් ගැජට් එකක් නම් නෙවෙයි මේක
ඒත් මට හිතුණ මේක හැමෝටම  ප්‍රයෝජනවත් වෙයි කියල.
හැමදාමත් වගේ මේ ගැන දන්න අයට  නෙවෙයි නොදන්න අයටයි ලිව්වෙ.
කියවපු හැමෝටම ස්තූතියි.
Windows Blue Screen දෝෂයට බය උනාද?
              බොහෝ විට windows භාවිතා කිරීමේ දී BSOD නැතහොත් Blue Screen of Death යන දෝෂය දැක ගැනීමට ඔබටත් හැකියාවක් ලැබීතිබෙන්නට ඇතබෙහෝ අවස්ථාවල එය දරුණු දෝෂයක් නොවෙන්නට පුළුවනඑසේ නම් අපි දෝෂය හඳුනා ගෙන ඉක්මණින්ම පිළියමක්යොදමු
Safe Mode මඟින් පරිගණකය ආරම්භ කරමු             
                මුලින්ම පරිගණකය ආරම්භ වන අවස්ථාවේ windows logo එකට පෙර F8 key එක එබීම මගින් Advanced Boot Option විවෘත කෙටගෙන එමඟින් Safe Mode යන්න තෝරා ගන්නඉන් පසු තිරය දෙස හොඳින් බලා සිටින්නඑවිට යම් driver file එකක් load වීමට වැඩි කාලයක්ගත කරන්නේ නම් එම driver file එක අන්තර්ජාලයෙන් සෙයා එය ප්
රතිස්ථාපනය කිරීම මගින් දෝෂය ඉවත් කරගත හැකිය.

                 මෙසේ driver file එකක දෝෂ නැති නම් safe mode මඟින් පරිගණකය ආරම්භ වේනමුත් BOSD සඳහා පරිගණකයේ දෘඩකොටසක දෝෂ සහිත වීම බලපායිඑසේ නම් පරිගණකයට ඈදා ඇති දෘඩ කෙටස් Device Manager මඟින් ඉවත් කර නැවත පරිගණකයආරම්භ කර බලන්නඑහි දී දෝෂය සමනය උවහොත් එම දෝෂ සහිත දෘඩ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන්න.   
spyware, adware, virus, registry scan කිරීම


                 ඉහත කී  spyware, adware, virus, registry දොෂ හා virus නිසා පාළක පද්ධතියේ ඇති file හි වෙනස්කම් ඇති වීමෙන් , BSODදෝෂය ඇති වේඑවිට මෘදුකාංග ආධාරයෙන් spyware, adware, virus, registry scan කිරීමෙන් දෝෂ හඳුනා ගත හැකිය
අවසානයේ තිබුණු තත්වය මත පරිගණකය ආරම්භ කිරීම


              පළමු ක්
රමයේ මෙන්ම F8 යෙදා Advanced Boot Option වෙත ගොස් එහි Last known good configuration යන්න තෝරන්නඑවිට බොහෝ අවස්ථාවලදී දෝෂයන් මඟ හැරී යයි.

              එසේත් නැති නම් පරිගණකය restart කර  Advanced Boot Option හී  ඇති Enable boot logging යන කොටස තේරීම මඟින්windows boot වීමේ දී ඇති සියලුම file පිළිබඳ තොරතුරු ඇතුළත් ntbtlog.txt ලෙස widows folder එක තුළ සෙකැ එකක් නිර්මාණය වේපසුවඑය කියවා බැලීමෙන් දෝෂය ඇත්තේ කුමන කෙටසේ දැයි තීරණය කරගත හැකි .  
System Restore


              අවසාන වශයෙන්පෙර දිනයක් හා අවශ්
 ස්ථානයක් තෝරා ගෙන System Restore කර ගත හැකියනැතහොත් installation CD එකක් ආධාරයෙන් , System Restore කර BSODදොෂය ඉවත් කර ගත හැකි .

Design by NipunNawanjana | Nipun Nipun - My blog